පොලිසියේ කල්කිරියාව ගැන නීතිඥවරුන්ගේ දැඩි අප්‍රසාදය

ශ්‍රී ලංකා පොලිසිය කෙතරම් පිරිහී ඇත්ද යන්න සිදුවීම් තුනකින් පැහැදිලිවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ බව පවසා තිබුණා.

ස්ථාන තුනක ඊයේ (12) දිනයේ දී පැවති විරෝධතාවන් පොලිසිය විසින් මැඬලීමට කටයුතු කළ ආකාරය ඉතා නින්දාසහගත බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කළුතර සිට කොළඹට විරෝධතා දක්වමින් පා ගමනින් පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ ඔවුන්ට සහාය පළකර සිටි පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන ඡායාරූපය ප්‍රසිද්ධියට පත්වීම ප්‍රධාන සිදුවීම් දෙකක් ලෙස ඔහු දක්වා තිබෙනවා.

පොලිස් ම්ලේච්ඡත්වය දිගටම පවතින්නේ ඔවුන් සමඟ කටයුතු කිරීමට බලය සහ බලය ඇති අයගේ අසාර්ථකත්වය සහ උදාසීන ආකල්පය නිසා බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් එම පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34