පොලිසියට වෙනම වැටුප් ව්‍යුහයක්

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමට සැලසුමක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මීළඟ අයවැයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

පාර්ලිමේන්තුවේ දී අද (28) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පොලිසිය දේශපාලනීකරණයෙන් නිදහස් කිරීමට රජය මේ වනවිටත් කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?