පොලිසියට වෙනම වැටුප් ව්‍යුහයක්

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමට සැලසුමක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මීළඟ අයවැයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

පාර්ලිමේන්තුවේ දී අද (28) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පොලිසිය දේශපාලනීකරණයෙන් නිදහස් කිරීමට රජය මේ වනවිටත් කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

  1. ඔව් ඔයාලා මිදිලා ඉන්නේ හැබැයි රට කොල්ල කාපු උන් එක්ක එකට අපරාද කළ උන්ව නං මුදවා ගන්න නම් මකවන්න වෙයි.. උන් සොයාගත් මහ ධනය ආරක්ෂා කරගන්න උන් මොනවා නොකරයිද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14