spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය නිවසට යද්දී දමිතා පැන ගිහින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) රාත්‍රීයේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පැපිලියන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියද ඔවුන් එහි නොසිටි බව වාර්තා වෙයි.

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබෙනවා.

දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් අධිකරණයෙන් කර ඇති අපේක්‍ෂිත ඇප ඉල්ලීමට විරුද්ධ වන බව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා ඇයගේ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
14
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?