ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඊට අමතරව ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට නව තනතුරුවලට පත් කිරීම් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
ජාතික පොලිස් කොමිසමේ තීරණය මත මෙම ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1