වේයන්ගොඩ පොලිස් වසමේ වටද්දර ප්‍රදේශයේ මිහිඳු පෙරහර රාජකාරී යෙදී සිටි පොලිස් නිලධරයන් රථවාහන හැසිරවීමේදී කැබ් රථයක සිටි පිරිසක් විසින් රාජකාරියට බාධා කරමින් සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය ඊයේ (29) දින දහවල් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 20 සහ 21 වයස්වල පසුවන නිට්ටඹුව හා යක්කල ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා.
වේයන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













