පොලිස් ජීප් රථයට ගල් ගැහුව පුද්ගලයා මාට්ටු වෙයි

රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීමේ චෝදනා යටතේ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හෙට කොටුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර, උද්ඝෝෂණය අරතුරදී පුද්ගලයෙක්, පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ අයුරු කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?