පොලිස් ගොඩනැගිල්ලෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ශයට

මරදාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි මහල් 15කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා ගොඩනැගිල්ලේ 10 වන මහලෙන් එලෙස ඇදවැටී ඇතැයි වාර්තා වේ.

ඔහු එම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු බව මරදාන පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !