පොලිස්පතිවරයා විසින් ඊයේ පැනවූ ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස සඳහා නැවත දැනුම්දෙනතුරු ඊයේ රාත්රී 9 සිට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා.
මෙම ඇඳිරි නීතිය අද උදෑසන 6 සිට ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
33




