Breaking News:පොලිස්පති පැනවූ ඇඳිරි නීතිය රිවස් කරයි

පොලිස්පතිවරයා විසින් ඊයේ පැනවූ ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස සඳහා නැවත දැනුම්දෙනතුරු ඊයේ රාත්‍රී 9 සිට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා.

මෙම ඇඳිරි නීතිය අද උදෑසන 6 සිට ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා.

260e609b aee5 4295 8b36 040420a3c1ba