AFC Banner
AFC Banner
Empty Ad

පොල්තෙල් ආනයනික බද්ද ඉහළට – පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගෙනුත් ඉල්ලීමක්

ආනයනික පොල් තෙල් සඳහා පවතින බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

රජය විසින් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් අද (23) මාධ්‍යට අදහස් දක්වමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කළේ මෙලෙස බදු ඉහළ දැමීම තුළින් පාරිභෝගිකයින්ට කිසිඳු ආකාරයේ සහනයක් නොලැබෙන බවයි.

මෙම බදු ඉහළ දැමීමේ වාසිය පොල්තෙල් ආනයනකරුවන් විසින් ලබා ගන්න බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පොල් තෙල් ආනයනය නවතා දමා පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කිරීමට කටයුතු සලසා දෙන ලෙසට ඔහු මෙහිදී රජයෙන් ඉල්ලා සිටියා.

ඒ, තුළින් දේශීය පාරිභෝගිකයින්ට අවශ්‍ය සුරක්ෂිත පොල්තෙල් නිෂ්පාදනය කිරීමට හිමිවන බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?