පොදුජන යහපත සඳහා ගනු ලබන තීරණයක් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් සිදුකිරීමට සූදානම් – අගමැති

මේ වනවිට අරලියගහ මන්දිරයට රැස්ව සිටින පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පොදුජන යහපත සඳහා ගනු ලබන තීරණයක් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් සිදු කිරීමට තමන් සූදානම් බවයි.

දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් විශාල පිරිසක් අද (09) පෙරවරුවේ සිට අරලියගහ මන්දිරයට රැස්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10