spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදුජන යහපත සඳහා ගනු ලබන තීරණයක් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් සිදුකිරීමට සූදානම් – අගමැති

මේ වනවිට අරලියගහ මන්දිරයට රැස්ව සිටින පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පොදුජන යහපත සඳහා ගනු ලබන තීරණයක් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් සිදු කිරීමට තමන් සූදානම් බවයි.

දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් විශාල පිරිසක් අද (09) පෙරවරුවේ සිට අරලියගහ මන්දිරයට රැස්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?