පොඩි හරි මනුස්සකමක් තියෙනවා නම් ආණ්ඩුව විදුලි බිල වැඩි කරන්න නෑ

රටේ ජනතාව කෑම බීම නොමැතිව දැඩි ආර්ථික පීඩනයක ජීවත් වන මිනිසුන් ගැන ආණ්ඩුවට පොඩි හෝ මනුස්සකමක් තියෙනවා නම් විදුලි බිල නැවතත් වැඩි කිරීමට හිතන්නේ නැති බව අද (1) අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?