‘පොඩි ලැසී’ ගැන මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක්

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු වන ජනිත් මධුසංක ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසන් ඊයේ (05) දිනය දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දී තිබෙනවා.

මේ අතර, පොඩි ලැසීගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැයකරමින් පැවති උපන්දින සාදයක් පිළිබඳව ද පසුගිය දා කතා බහට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49