පේරාදෙණියේ සිසුන් 14ට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු සිසුන් 14 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි දැඩි ඇප කොන්දේසි මත සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

මෙම සැකකරුවන් සියලුදෙනාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ චෝදනාව යටතේයි සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?