පෙර පාසල් දරුවනුත් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කරගැනීමට අත්පා ආවරණයවන ඇඳුම් අන්දවන්න

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීමට පෙර පාසල් දරුවන්ට ද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස දැනුම් දෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මේ බව දැනුම් දුන්නා.

“ඒක පෙර පාසල් දරුවන්ට විශේෂයෙන් අදාළයි. මොකද පෙර පාසල් දරුවන් සඳහාත් දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිතා කරන්න. මදුරුවන් දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක තමා දෙමව්පියන් හැමෝටම කියනවා. මේ අර්බුදය පාසල් තුළටත් පවතිනවා. ඉදිරි සති දෙකත් විශේෂයෙන් අවධානයෙන් පසුවිය යුතුයි. වසර පහකට වරක් එන මෙම මදුරු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් තියෙන්නේ.”

මේ අතර පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් වළක්වා ගැනීම සඳහා පාසල් තුළදී නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට පාසල් සිසුන්ට අවසර ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු විදුහල්පතිවරුන්ට ඊයේ (12) දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41