පෙරහැර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් හිඟය ජනපති අවධානයට

පෙරහැර මංගල්‍ය සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු වී තිබෙනවා.

හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මහා සංඝරත්නය සහ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

4f97140afe844dc49a75c00587c9df6c L
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?