AFC Banner
AFC Banner
Empty Ad

පෙම්වතා හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන කියන්න අංක දෙකක්

තම පෙම්වතා හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

ඒ, ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

සමාජයේ යහපත උදෙසා පොලිසියට සහායවන ලෙසයි එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

ඒ, අනුව එවැනි වැරදි පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුම්දීමේ හැකියාව පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට හැකියාව පවතිනවා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?