AFC Banner
AFC Banner
Empty Ad

පෙබරවාරියේ ගෑස් මිලේ වැඩිවීමක් නැහැ – පාඩුව අපි දරාගන්නම් (වීඩියෝ)

පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ, අනුව දැනට පවතින මිල ගණන්වලට ම ගෑස් මිල පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

ජනතාවට බලපා ඇති පීඩාවන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් එම මූල්‍ය පාඩුව සමාගම විසින් විඳ දරාගෙන ජනතාවට යම් සහනයක් ලබාදීමට කටයුතු කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?