පෙට්‍රල් ඩීසල් වාහන යුගය අවසන් වන ලකුණු?

වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට ඉඟි පළ කරමින් විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොහෝ මෝටර් රථ නිෂ්පාදකයන් දැනටමත් විදුලි මෝටර් රථ සඳහා විශාල ආයෝජනයන් ප්‍රකාශයට පත්කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් වොක්ස්වැගන් සමාගම පසුගිය මාසයේදී ප්‍රකාශයට පත්කළේ 2035 වනවිට යුරෝපයේ දහන එන්ජින් සහිත මෝටර් රථ විකිණීම නවත්වන බවයි.

තවද පසුගිය සතියේ ලොව සිව්වැනි මෝටර් රථ නිෂ්පාදකයා වන ස්ටෙලාන්ටිස් සමාගම කියා සිටියේ 2025 වනවිට යුරෝ බිලියන 30කට වැඩි ප්‍රමාණයක් විදුලි මෝටර් රථ වෙනුවෙන් ආයෝජනය කරන බවයි.

ජගුවාර් සමාගමද 2025 වසරේ සිට විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට තීරණය කර ඇති අතර වොල්වෝ සමාගම 2030 වසරේ සිට විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27