පෙට්‍රල් පෝලිම බිලිගත් දින දෙකක් වයසැති බිළිඳිය….

ඉන්ධන නොමැති වීම නිසා නියමිත මොහොතේ රෝහලට ගෙනයාමට නොහැකිව අකාලයේ ජීවිතයෙන් සමුගත් දින දෙක වයසැති පුංචි බිළිඳියක් ගැන අපට පුවතක් වාර්තා වනවා.ඒ දියතලාව හල්දුම්මුල්ල ප්‍රදේශයෙන්.මේ පිලිබද තොරතුරු මුහුනුපොතට එක් කර තිබුනේ මරණ පරීක්ෂක ශානක් රොශාන් පතිරණ මහතා විසිනි.

ඒ මහතා මුහුනුපොතර එක් කළ සම්පූර්ණ විස්තර පහතින් ,

“දියතලාව රෝහලේ මාගේ 86 වෙනි මරණ පරීක්ෂනය සහ වේදනාත්මකම මරණය.
දින දෙකක් වයසැති මේ පොඩි දුව මව්කිරි බීම අඩුවී කහවීම හේතුවෙන් ලේ වල සිනි අඩුවීම නිසා ගෙදරදී ගැහෙන්න අරගෙන,
හල්දුම්මුල්ල රෝහලට ගේන්න තාත්තට ත්‍රී විල් එකට පැට්‍රොල් හොයන්න පැයක් විතර ගිහින්,හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg/dl .
දියතලාව රෝහලට ගේද්දී දරුවා හුස්ම අදිනවා.දියතලාව රෝහලේ ETU එකේ දරුවා නැති උනා

අර පැය පරක්කු උනේ නැත්නම් බේරගන්න තිබ්බා .
දෙයක් තමන්ටම වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න.
මස 9ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පැට්‍රොල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජිවිත කාලෙටම වද දේවී.
මිනිය කපන්නත් දුකයි,සියලු අවයව හොදට හැදුනු දරුවෙක්.
හෙන ගහනවා මේ කාලකන්නි දේශපාලුවන්ට.
පස්සේ හිතුනා මේ කාලකන්නි රටේ ජිවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොදයි කියලා”

image 53
image 54

දසත ලංකා නිව්ස් අපි ඒ බිළිඳියට අජරාමර නිවන් සුවය ප්‍රාර්තනා කරනවා.යලි උපනූපන් කිසිඳු අතභවයක ඇයට මෙවන් අකල් මරණයක් නොවේවා යන්න අප කණ්ඩායමේ එක පැතුමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?