පුනරුදයට මඟ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන අද (21) පෙරවරුවේ ආරම්භ වනවා.
ඒ, අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මාර්ග 55ක සංවර්ධන කටයුතු මෙම සංවර්ධන වැඩසටහන හරහා සිදුකිරීමට නියමිතයි.
මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම කටයුතු සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
+1
+1
+1





