spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ සංගම් කිහිපයක් බලශක්ති ඇමති හමුවෙයි

පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ සංගම් හයක නියෝජිතයන් විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වර්ට්ය්හ වුණේ.

එහිදී 2023-2026 සැලසුම, විදුලිය මිලදී ගැනීමේ ගාස්තු, ක්‍රියාත්මක වන ව්‍යාපෘති, සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු මුදල්, මුල්‍ය සහ තාක්ෂණික අවශ්‍යතා පිළිබඳව දීර්ඝ වශයෙන් සකාච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?