Indian Premier League

පුද්ගලික ආරවුල ඝාතනයකින් කෙළවර වූ හැටි

වීරකැටිය – පාලම්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (19) රාත්‍රි 11.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාලම්කඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

අතුබොදගේ සුනිල් නැමති පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඔහු දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?