පුද්ගලයින් 112 දෙනෙකු හදිසියේ අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,513දෙනෙකු නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?