පුතුගේ විවාහයට ක්ලබ් වසන්ත පැලදූ දඹ රන් සපත්තු යුගලය…

පසුගිය දින පැවති පුතුගේ විවාහ උත්සවය වෙනුවෙන් දඹ රනින් නිම කල මිල අධික සපත්තු යුගලයක් පැලදීමට ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද වසන්ත පෙරේරා කටයුතු කර තිබෙනවා.ඔහු මේ බව ඔහුගේ මුහුනුපොතේ සටහනක් යොදා තිබුනා.


ඉතින් සාමාන්‍ය අපිට නම් මේ වගේ දෙයක් ඡායාරූප වලින් විතරයි දකින්න ලැබෙන්නේ.
ඉතින් අපි ඒ සපත්තු යුගලයේ ඡායාරූප කිහිපයක් සහ ඒ සම්බන්ධව වසන්ත ඉදිරිපත් කල සටහන් කිහිපයක් මේ සමග ඇතුලත් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
141
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?