spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුත්තලමෙන් හමුවූ දුර්ලභ පක්ෂියා

නිවසක් තුළ රහසිගතව ඇති කළ දුර්ලභ ගණයේ සුදු පැහැති රාජාලියෙකු බවට අනුමාන කරන සත්ත්වයෙක් සොයාගෙන තිබේ. ඒ පුත්තගම පාලවිය 2 කණුව ප්‍රදේශයේ නිවසකින්.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය විසින් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ සත්ත්වයාව වනජීවි නිලධාරීන් වෙත භාරදීමට නියමිත බවයි. ඒ අනුව සත්ත්වයා පිළිබඳව නියම අනාවරණය සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බවද පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?