පුටින් තවත් වසර හයකට දිවුරුම් දෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය පස්වන ධුර කාලය සඳහා අද දිවුරුම් දුන්නා.

ඒ, අනුව ඉදිරි වසර හයක කාලය සඳහා ද රුසියාවේ පාලකයා ලෙස ව්ලැදිමීර් පුටින් කටයුතු කිරීමට නියමිතයි.

ව්ලැදිමීර් පුටින් රුසියාවේ ජනපතිවරයා ලෙස පළමුවරට 2000 වසරේ මැයි මාසයේ දී දිවුරුම් දුන් අතර, එතැන් සිට අඛණ්ඩව වසර 24ක් ඔහු එම තනතුරේ කටයුතු කළා.

“අපි එක්සත් සහ ශ්‍රේෂ්ඨ ජනතාවක්. අපි එක්ව සියලු බාධක ජය ගනිමු, අපි අපගේ සියලු සැලසුම් මල්ඵල ගන්වමු, අපි එක්ව ජයග්‍රහණය කරමු,” යනුවෙන් ජනාධිපති පුටින් සිය දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටි මැති ඇමතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් අමතා ප්‍රකාශ කළා.

පසුගිය මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් රුසියානු නායකයා සිය පස්වන ධුර කාලය තහවුරු කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47