AFC Banner
AFC Banner
Empty Ad

පුටින්ගෙන් ජනපති අනුරට පෞද්ගලික පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලේවාන් එස්. ජගාරියන් අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා වෙත රුසියානු තානාපතිවරයා සිය සුබපැතුම් එක්කර ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික පණිවුඩයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් වර්ධනය වනු ඇති බවට අපේක්ෂාකරන බව පුටින් ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?