පුටින්ගෙන් ජනපති අනුරට පෞද්ගලික පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලේවාන් එස්. ජගාරියන් අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා වෙත රුසියානු තානාපතිවරයා සිය සුබපැතුම් එක්කර ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික පණිවුඩයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් වර්ධනය වනු ඇති බවට අපේක්ෂාකරන බව පුටින් ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29