පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට දිනදෙයි

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසිගිය ජනවාරි 23 වනදා අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?