පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මෙම මැතිවරණය එළඹෙන මැයි මස 06 වනදා පැවැත්වන බව මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට නිවේදනය කර තිබෙනවා.
මේ අතර මැතිවරණයට අදාළ පැමිණිලි 02ක් ඊයේ (22) දිනයේ දී ලැබී ඇති බව පොලිසිය පවසනවා.
නව කුරුදුවත්ත පොලිස් වසමේ වැටකෙදෙණිය ප්‍රදේශයෙන් සහ අක්කරපත්තුව පොලිස් වසමේ පල්ලිකුඩුඉරුප්පු 02 ප්‍රදේශයෙන් මෙම පැමිණලි ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1