පීඩාවට පත් වූ අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහන

ගංවතුර සහ ස්වභාවික ආපදා නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සහන කටයුතු සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය මේ වන විටත් ආපදාවට පැහැ වුවුන් සඳහා අවාතන් කන්දවුව්රක් බවට් පරිවර්තනය කර තිබෙනවා.

එමෙන්ම අවතැන් වූවන් වෙනුවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිනපතා ආහාර පැකට් සැපයීම ද ආරම්භ කර ති බව එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම ඊයේ (29) රාවල්පින්දි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තුන්කොන් තරගාවලියේ පළමු තරගය ආරම්භයට ප්‍රථම සරෝ ලංකාවේ ආපදාවට පත් වූවන් වෙනුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම පකිස්ථාන ක්‍රීඩකයින් ද මේ සඳහා එක්ව සිටිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?