පිලිපීනයේ ඔත්තු බැලූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

පිලිපීනයේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අසල ඔත්තු බැලීමේ උපකරණ අතැතිව සිට චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිලිපීනයේ මැතිවරණයට දෙසතියකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදු වන්නේ දෙරට අතර ආතතිය තවදුරටත් වර්ධනය කරමින්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අවස්ථා තුනක දී කොමිෂන් සභා කාර්යලය වෙත පැමිණ ඇතැයි විමර්ශන නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?