පිල්ලෙයාර් හන්දියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

පුද්ගලයෙකු අද අලුයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ ශ්‍රීපුර – ගැමුණුපුර – පිල්ලයාර් හන්දියේ දීයි.

නන්නාඳුනන තුවක්කුකරුවෙක් යතුරුපැදියකින් පැමිණ මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

තුවක්කුකරු ඝාතනයෙන් පසු පලා ගොස් තිබෙනවා.

ටී56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?