පිල්ලෙයාර් හන්දියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

පුද්ගලයෙකු අද අලුයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ ශ්‍රීපුර – ගැමුණුපුර – පිල්ලයාර් හන්දියේ දීයි.

නන්නාඳුනන තුවක්කුකරුවෙක් යතුරුපැදියකින් පැමිණ මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

තුවක්කුකරු ඝාතනයෙන් පසු පලා ගොස් තිබෙනවා.

ටී56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32