අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සිවනේතුරන් චන්ද්‍රකාන්තන් නෝර්ත් පිල්ලෙයාන් ගේ නීතිඥයා ලෙස උදය ගම්මන්පිල අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
හෙට (31) පිල්ලියාන්ගේ නඩුව අලුත් කඩේ අධිකරණයේ පැවැත්වෙන බැවින් ඒ සඳහා තොරතුරු දැනගැනීම සඳහා පැමිණි බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
16
+1
+1
+1
1
+1
2




