පිල්ලෙයාන්ගේ නීතිඥ, උදය ගම්මන්පිල CIDයට (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සිවනේතුරන් චන්ද්‍රකාන්තන් නෝර්ත් පිල්ලෙයාන් ගේ නීතිඥයා ලෙස උදය ගම්මන්පිල අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

හෙට (31) පිල්ලියාන්ගේ නඩුව අලුත් කඩේ අධිකරණයේ පැවැත්වෙන බැවින් ඒ සඳහා තොරතුරු දැනගැනීම සඳහා පැමිණි බවයි ඔහු මෙහිදී කියා සිටියේ.