පිය පුතු දෙදෙනා ඉන්ධන පිරවුම්හලේදී අත්අඩංගුවට

පොල්ගහවෙල නගරයේ ඉන්ධන පිරවුම් හලකට බීමත්ව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉන්ධන පිරවුම්හලේ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට බැන තර්ජනය කිරිම හේතුවෙන් ඉන්ධන පිරවුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ 23 හැවිරිදි සහ 50 හැවිරිදි එකම පවුලේ පියා සහ පුතු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?