අවුරුදු 2ක් වයසැති තම පුතාව තුන්වන මහලෙන් පහලට විසි කර දමා පියාද බිමට පැනීමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
තම බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් අනතුරුව මෙය සිදුවී ඇත.
ඔවුන් බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

?