පිටකොටුවේ වෙළදසැලක ගින්නක්

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ ගින්න නිවීම සඳහා රථ 8ක් යොදවා එය සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වූ බවයි. දෙමහල් වෙළදසැලක් වන මෙහි භාණ්ඩ රැසකටම ගින්නෙන් හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?