පිංතූරවලට සිසුන් බලෙන් සිටියේ – කොළඹ උපකුලපති

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශ්ව විද්‍යාලය සතු කීර්ති නාමය හා ගෞරවය වෙනත් පාර්ශව විසින් වැරදි අර්ථකථනයන්ට භාජනය කිරීම ගැන කනගාටුවන බව විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.එසේම ශිෂ්ට සම්පන්න හැසිරීම් සහ ආකල්ප පවත්වාගැනීමෙහිලා කටයුතු කල සියලුම පාර්ශවයන්ට ස්තුතිය පළ කර සිටින බවද පවසයි.මේ අතර උපකුලපතිනී චන්ද‍්‍රිකා එන් විජේරත්න මහත්මිය පවසන්නේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කළ ඇතැම් සිසුන් තමන් සමග බලහත්කාරයෙන් පිංතූරවලට පෙනී සිටි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?