spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෑලියගොඩ මාළු මිල අහසට ගිය හැටි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (21 දා) අලෙවි වූ තලපත්, කොප්පරා, බලයා ඇතුළු මත්ස්‍ය වර්ග කීපයක කිලෝවක තොග මිල ර. 1000 ඉක්මවූ මිලක් ගත් අතර එය ඉතා අධික අගයක් බව පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසීය.

දෛනිකව මත්ස්‍ය තොග සහිත ලොරි 200 ක් පැමිණෙන නමුත් ඊයේ පැමිණියේ ලොරි රථ 100 ක් බවද ඔහු පැවසීය.

තලපත් තොග කිලෝවක මිල රු. 1600 කටද
කොප්පරා රු. 1800 කටද
කෙළවල්ලා රු. 1700 කටද
ඉස්සෝ රු. 1100 කටද
දැල්ලෝ රු. 1300 කටද
ලින්නා තොග කිලෝවක් රු. 700 කටද
සාලයා රු. 600
බලයා රු. 800 කටද
අලෙවි වූ බවද ඔහු කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?