වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සීඑන්එන් නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණා.
වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ, පෙර පැවති පාලනය රටේ උද්ගත වී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව ජනතාවට කරුණු හෙළි නොකළ බවයි. රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක් සමග කළ සාකච්ඡාවකදී මේ බව පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














