Empty Ad
AFC Banner
Empty Ad

පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙල රුසියාවට හා බෙලරුසියාවට තහනම් වේ

තවත් පැය 10 කටත් අඩු කාලයකින් ආරම්භවීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල සඳහා රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවට එක්වීමට අවසර හිමි නොවන බව වාර්තා වනවා.

යුක්‍රේනයට එල්ල කරන යුද ආක්‍රමණ හේතුවෙන් එම රටවල් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර රුසියානු සහ බෙලාරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් 2024 පැරිස් ඔලිම්පික් උළෙලට මධ්‍යස්ථ ධජයක් යටතේ තරඟ වදිනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩාවන් ලබන ජයග්‍රහණවල දී ජාතික ධජය එසවීමක් හෝ ජාතික ගීය ගායනයක් සිදුනොවීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ඔලිම්පික් කමිටුව විසින් තීරණය කරන වෙනත් සංගීතයක් එහිදී වාදනය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට සමාරම්භක උත්සවය ක්‍රීඩාංගණයක් තුළ නොපැවැත්වීම මෙවර ඔලිම්පික් තරගාවලිය තුළ සිදුවනවා.

ඒ, අනුව ඔලිම්පික් සමාරම්භක උළෙලේ සාම්ප්‍රදායික පෙළපාලිය ප්‍රංශ අගනුවර හදවත හරහා ගලා බසින සේන් ගඟ දිගේ පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>