පැය 48ක් තුළ පලස්තීනුවන් 390ක් මරුට

ගත වූ පැය 48 තුළ පලස්තීනුවන් 390 දෙනෙකු මියගොස් ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පුද්ගලයින් 734 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 1140කට ආසන්න බවද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?