ගත වූ පැය 48 තුළ පලස්තීනුවන් 390 දෙනෙකු මියගොස් ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පුද්ගලයින් 734 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 1140කට ආසන්න බවද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා













