AFC Banner
AFC Banner
Empty Ad

පැපුවා නිව්ගිනියාවට පැමිණි පාප් වහන්සේට උණුසුම් පිළිගැනීමක්

මේ වනවිට ආසියානු කලාපයේ සංචාරයක නියැලී සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාව වෙත පැමිණියා.

දේශීය මිෂනාරිවරුන්ගේ ආරාධනයකට අනුව පැපුවා නිව්ගිනියාවට පැමිණි පාප් වහන්සේට එහිදී හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

පැපුවා නිව්ගිනියාවේ වැනිමෝ වෙරළ නගරයේ දී සාම්ප්‍රදායික බර්ඩ් ඔෆ් පැරඩයිස් පිහාටු සහිත හිස් පළඳනාවක් පළඳවමින් පැපුවා නිව්ගිනියා බලධාරීන් විසින් උන්වහන්සේ පිළිගත්තා.

අනතුරුව අගනුවරවන පෝර්ට් මෝර්ස්බි නගරයේ දී පාප් වහන්සේ විසින් දේව මෙහෙයක් ද පැවැත් වූ අතර, 35,000 කට අධික පිරිසක් ඊට සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද දිනය දක්වා පැපුවා නිව්ගිනියා සංචාරයේ නිරත වන අතර, උන්වහන්සේ නැවත රෝමයට යාමට පෙර නැගෙනහිර ටිමෝරයට සහ සිංගප්පූරුවට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?