පැනවූ තහනම ඉවත් කරගන්න – විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ; සිය රටවැසියන්ට ආරුගම්බේ ඇතුළු මෙරට පිහිටි සංචාරක කලාපවල සංචාරය කිරීමට පනවා තිබූ තහනම් ඉවත් කරන ලෙසයි.

පසුගියදා ආරුගම්බේ ඇතුළු සංචාරක ප්‍රදේශ ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති හෙයින් අමෙරිකානු පුරවැසියන්ට එහි සිදු කරන සංචරණයන් නවත්වන ලෙසටයි අමෙරිකානු තානාපති කාර්‍යාලය ඉල්ලා සිටියේ.

ඒ අනුව ආරුගම්බේ ඇතුළු සංචාරක කලාපවලට විදේශිකයින්ගේ පැමිණීම බොහෝ සෙයින් අඩු වුණා.

නමුත් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; බුද්ධි අංශ තොරතුරු අනුව සියලුම ආකාරයෙන් පූර්ණ ආරක්ෂාවක් සංචාරක කලාප අවට සහ දිවයින පුරාම ක්‍රියාත්මක කර අවසන් බවත් කිසිදු බියවීමක් ඇති කරගත නොගත යුතු බවයි.

අමෙරිකානු නිවේදනයෙන් පසුව මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය, කැනඩාව ආදි රටවල් ද සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආරුගම්බේ කලාපය තහනම් කෙරුණා.

මෙවන් පසුබිමකදියි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?